ආදායම් බදු සඳහා ලියාපදිංචි තැනැත්තන්ට නිවේදනයක්
ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් 2024/2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා මාර්ගගතව (Online) 2025 නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර භාරදීම අනිවාර්ය බව දැනුම්...
ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් 2024/2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා මාර්ගගතව (Online) 2025 නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර භාරදීම අනිවාර්ය බව දැනුම්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය තුළ නිකුත් කළ බව කියන මත්පැන්හල් බලපත්‍ර ලැයිස්තුවක් නීත්‍යානුකූල බවට මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා දිවරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට දන්වා ඇතැයි වරුණ රාජපක්ෂ...
ආනයනික මාගරින් සඳහා පනවා ඇති බදු ඉවත් කරන්නේනම් හෝ දේශීය මාගරින් මිල අඩු කරන්නේනම් නත්තල් උත්සව සමයේ සිට කේක් කිලෝවක් රුපියල් දෙසීයකින් සහ බනිස් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල්...
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව හෙට (07) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ. මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක...
2025 වසරේ මුල් මාස හය ඇතුළත ස්වාධීන රූපවාහිනිය රු. මිලියන 77ක පාඩුවක් වාර්තා කර තිබේ. පසුගිය වසරෙ සියලු වියදම් පියවා මිලියන සුළු ලාභයක් ඉපයීමට ඒම ආයතනය සමත් විය. මෙම පාඩු...
අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. මීට සතියකට පමණ පෙර එප්පාවල නල්ලමුදාව පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 30 හැවිරිදි පුද්ගලයෙකුගෙන් ලද...
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ. මෙය සාමාන්‍යයෙන් නවම්බර් මාසයේ දී එන පොහොය දිනය වන අතර, පුරාණ සිහිවටන් අනුව බුදුන් වහන්සේගේ ජීවිතයේද, ධර්ම සංස්කෘතියේද විශේෂ සිදුවීම් කිහිපයක්...
සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනු 77ම පවතින්නේ අක්‍රිය තත්ත්වයක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සම්පත් කොටුවේගොඩ පැවැසීය. අද (05 වැනිදා) පැවැත්වීමට නියමිත ‘සුනාමි ආපදා’ පෙරහුරු වැඩසටහන...
කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයට අයත් කටුකුරුන්ද වෙරළ තීරයට අද (05) උදෑසන මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන පාර්සලයක් ගොඩගසා තිබේ. කිලෝ 10ක පමණ බරැති පාර්සලයක් මෙලෙස වෙරළට ගොඩගසා තිබියදී ඒ අසල සංචාරක...
තේ කර්මාන්තයේ යෙදී සිටින ගොවීන්ට පොහොර සහනාධාරය ලබා දීමේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ QR ක්‍රමයට තේ පොහොර ලබා දීමේ ක්‍රියාවලිය මේ...