මැතිවරණ රජාකාරියේ යෙදී සිටි රාජ්‍ය නිලධාරිනියක් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මත පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ අයෙකි.
33 හැවිරිදි එම නිලධාරිනිය ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරිණියක ලෙස සේවය කරන්නියකි.





Leave a Reply