24.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

කෙහෙලිය අත්අඩංගුවට  

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (7) එම කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීය. 

අත්අඩංගුවටගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Related posts

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩි වීමක්

IndusaraMedia

පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට

IndusaraMedia

ජර්මනියේ දුම්රිය ස්ථානයක පිහි ප්‍රහාරයක් – 12ක් රෝහලේ, කතක් අත්අඩංගුවේ

IndusaraMedia

ප්‍රංශ ජනපති නෝනාගේ සත්තම

IndusaraMedia

රටවල් 12 ක පුරවැසියන්ට අමෙරිකාව පැනවූ තහනම

IndusaraMedia

නිළි රැජින මාලනියට අවසන් ගෞරව දැක්වීමට ජනපති එක්වෙයි

IndusaraMedia

Leave a Comment