Ceylon Times

Challenging Ideology

ලුණු, හාල්, පොල් නැත්නම් වගකිය යුත්තේ හිටපු ආණ්ඩු…

රටේ යම් ලුණු ගැටළුවක් ඇතිව තිබෙන බවත් පසුගිය කාලයේ ඇති වූ කාලගුණ ගැටළුද ඊට බලපා ඇති බවත් නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා පවසයි.

ලුණු නැත්තම් හාල් නැත්නම් පොල් නැත්නම් වගකිය යුත්තේ පහුගිය හිටපු ආණ්ඩු බවත් හෙතෙම පැවසීය.

මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *