24.3 C
New York
July 7, 2025
Hot NewsPolitical News

පාලන ආයතනසභා 161ක සභිකයන් ගැසට් කෙරේ

පළාත් පාලන ආයතන 161 ක සභිකයන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා  රජයේ මුද්‍රණාලයට යොමු කළ බව  මැතිවරණ කොමිෂන් සභාව පවසයි

ගැටළු සහිත පළාත් පාලන  ආයතන 178ක  සභිකයන්  පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය පසුව නිකුත් කිරීමට නියමිතය.

Related posts

ටිබෙටයේ භූකම්පනයක්

IndusaraMedia

ශ්‍රීපාද වන්දනා වාරය අවසන්…

IndusaraMedia

මුතුගල සර් ඉල්ලා අස් වෙයි.!

IndusaraMedia

අපේක්ෂකයන් 75589ක් සටනේ

IndusaraMedia

සෞඛ්‍ය අමාත්‍යංශයේ තරග විභාගයකට එරෙහි විරෝධතා.. අධිකරණයෙන් වාරණ නියෝගයක්…

IndusaraMedia

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට

IndusaraMedia

Leave a Comment