28.2 C
New York
July 7, 2025
HealthHot NewsLocal News

වසර 16කට පසු රට පුරා වෛරස් රෝගයක් වේගයෙන් පැතිර යමින්..

චිකන්ගුන්යා වෛරස් රෝගය රට පුරා විශාල ලෙස පැතිරි යමින් ඇතැයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති හා අනුක විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය නිලීකා මළවිගේ මහත්මිය සඳහන් කරයි.

මෙතරම් පැතිරීමක් ශ්‍රී ලංකාව තුළ වාර්තා වන්නේ වසර 16කට පසුව බවද බව ඇය කියා සිටියි.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ රට තුල පැතිර යන චිකන් ගුණයා ප්‍රභේදය විකෘති තත්ත්වයක් පෙන්නුම් කරන බවය.

Related posts

රාජ්‍ය සේවකයන්ට මුඛ ආවරණ පැළදීමට බස්නාහිරින් උපදෙස්

IndusaraMedia

මාලිමාණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණ එපා.. ඔවුනට සභා පිහිටුවීමට ඉඩ දෙනු..- පෙරටුගාමී

IndusaraMedia

පාළාත් සභා මැතිවරණය කල් යයි..

IndusaraMedia

දයා ගමගේට අයත් ආයතන 3ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියෝග

IndusaraMedia

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීමට අවස්ථාව

IndusaraMedia

යට ඇඳුමේ සඟවාගෙන පිඹුරන් පිටමං කරන්න හැදූ ලාංකිකයා තායිලන්තයේ දී මාට්ටු

IndusaraMedia

Leave a Comment