24.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

එන්නතක් විෂ වී හිටපු ඇමතිට දින දෙකක් සිහි නෑ..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ ගාමිණී තිලකසිරි මහතාගේ වම් කනෙහි පිටුපස හටගෙන තිබූ කුඩා ගෙඩියකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් වීමෙන් පසු ලබාදුන් එන්නතක් විෂ වීමෙන් දින දෙකකට අධික කාලයක් සිහි මුජ්ජා වී සංකූලතාවට පත්ව අසාත්මිකතාවයට පත්වීමට සිදු වූ බවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කොට දින දාහතරක් ඉක්ම ගොස් ඇතත් මේ දක්වා තමන්ට කිසිදු සාධාරණයක් ඉටු නොවූ බවත් හිටපු පළාත් සභා ඇමැති ගාමිණී තිලකසිරි මහතා පවසයි

Related posts

ISIS ත්‍රස්ත ප්‍රහාරය ව්‍යර්ථ කළ බව ඉන්දීය පොලීසිය තහවුරු කරයි

IndusaraMedia

ජාතික වෙසක් සතිය අදින් අවසන් වෙයි

IndusaraMedia

නිවසකින් යුද උපකරණ හා පතොරම් තොගයක් සොයා ගැනේ

IndusaraMedia

“මේ රට හදන්න සහභාගි වෙන්න” ජනපතිගෙන් ඩයස්පෝරාවට ඇරයුම්.!

IndusaraMedia

තරුණ සේවා සභාවේ තව සෙල්ලම් විගණනයෙන් එළියට

IndusaraMedia

විදෙස් රටවල් කිහිපයක් සඳහා ශ්‍රී ලංකා තානාපතිවරුන් ලෙස නව දූත මණ්ඩලය පත්කෙරේ

IndusaraMedia

Leave a Comment