Ceylon Times

Challenging Ideology

ඩීල් වසන්තට එන්න කියාපිය.. මේවට උත්තර දෙන්න කියාපිය..- මිදිගම ෆැක්ටරියේ අඛණ්ඩ විරෝධතා..

මිදිගම ප්‍රදේශයේ ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාවක් වෙනත් පාර්ශවයකට පවරා ආයෝජකයා ඉවත්ව යාම සම්බන්ධයෙන් එහි සේවකයන් අද දිනයේත් විරෝධතා පැවැත්වූහ.

එහිදී විරෝධයේ යෙදුනු සේවක සේවිකාවන් කියා සිටියේ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා පෙර වෘත්තීය සංගමය හරහා මීට කළ මැදිහත්වීම මත මෙම තත්වය අද උදාවී ඇති බවයි.

තම රැකියාව සුරක්ෂිත වන තෙක් මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යන බවද ඔවුන් එහිදී සඳහන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *