24.3 C
New York
July 7, 2025
Hot NewsPolitical News

මහින්දානන්ද දඬුවමට එරෙහිව ඇපීල් කරයි.. ඇප ඉල්ලයි..

බරපතල වැඩ සහිතව හිර සිර දඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු අමාත්‍යයෙක් මහින්දානන්ද අලුත්ගමගේ අදාල තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔහුගේ නීතිඥයන් විසින් අදාල අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කරමින් සිටී.

ඔහුට ලැබුණු ත‍්‍රිපුද්ගල මහාධිකරණ තීන්දුවට එරෙහිව එක් වරක් පමණක් අභියාචනා කිරීමේ අවස්ථාව ඇති අතර එය නඩු තීන්දුව ලැබී දින 28ක් ඇතුළත සිදු කළ යුතු වෙයි.

අදාල අභියාචනය මත ඇප ඉල්ලා සිටීමටද හැකියාව ඔවුන්ට ලැබෙන අතර අභියාචනාව පිළිගැනීම නොපිළිගැනීම හෝ ඇප ලබාදීම නොදීම අධිකරණය විසින් තීරණය කෙරෙනු ඇත.

Related posts

පැය 4ක ප්‍රකාශයක් දී දයාසිරි පිටව යයි

IndusaraMedia

දන්සැල් සංවිධායකයන්ට මාර්ගෝපදේශ මාලාවක්

IndusaraMedia

නුගේගොඩ දී මහ මඟ මෝටර් රථයක් පෙරළෙයි

IndusaraMedia

බිමල් ගැන පරීක්‍ෂණයක් කරන්නැයි කියයි.. ලොකු චෝදනා..

IndusaraMedia

පාලන ආයතනසභා 161ක සභිකයන් ගැසට් කෙරේ

IndusaraMedia

අඹ ගෙඩි දෙකක් රුපියල් 775,000කට වෙන්දේසි වෙයි.

IndusaraMedia

Leave a Comment