23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් හෙට වර්ජනයක

සමසෞඛ්‍ය ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (05) දිනයේදී වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

එහි සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කළේ ගැටළුව විසඳා ගැනීම සඳහා සාකච්ඡාවක් ලබාදීම අමාත්‍යවරයා විසින් මඟ හරිමින් සිටින බවය.

පරිපූරක වෛද්‍ය සේවාවේ උසස්වීම් සම්බන්ධයෙන් පොරොන්දු වූ විසඳුම් මේ වනතෙක් ලබාදීමට පියවර ගෙන නොමැති බව ඔහු පැවසීය.

ඒ අනුව සාකච්ඡාවකින් තොරව වර්ජන ක්‍රියාමාර්ගය අත්හැරීමට පියවර නොගන්නා බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අවධාරණය කරයි.

Related posts

හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

IndusaraMedia

ඉන්ධන මිල පහළට

IndusaraMedia

මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්.

IndusaraMedia

ට්‍රම්ප්-ඉලොන් මස්ක් තරහා වෙලා

IndusaraMedia

මහ බැංකුවෙන් නිවේදනයක්

IndusaraMedia

හන්තානේ රජයේ ඉඩම් කුණු කොල්ලෙට ලියාගෙන.. රටම දන්න මාධ්‍යවේදීන් පිරිසකට පරීක්‍ෂණ..

IndusaraMedia

Leave a Comment