23.4 C
New York
July 7, 2025
Hot NewsPolitical News

ප‍්‍රා. සභා ආරම්භක උත්සව අවසානයේ ‘ශ‍්‍රී ලංකා මාතා’ වෙනුවට ‘රට අනුරට’ ගීතය ගයයි…

අලුතෙන් පිහිටුවන ලද ප්‍රාදේශීය සභාවක පලමුදා පැවති උත්සවය අවසානයේදී ජාතික ගීය වෙනුවට ‘රට අනුරට’ ගීතය වාදනය කර ඇති සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී චිත‍්‍රාල් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ඔ්නෑම රජයේ උත්සවයක මෙන්ම වෙනත් උත්සව බොහෝමයක් අවසානයේදී මෙරට වාදනය කරන්නේ ජාතික කීය බවත් එයද වත්මන් පාලනය විසින් පටලවාගෙන ඇති බවත් මන්ත්‍රීවරයා චෝදනා කළේය.

ඔහු මෙම චෝදනාව එල්ල කලේ දෙරණ රූපවාහිනිය පැවති වාද පිටි වැඩසටහනේදීය.

කෙසේ වෙතත් ඊට ප‍්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂයෙන් සහභාගි වූ මන්ත්‍රීවරුන් කියා සිටියේ තමන් මේ ගැන දැනුවත් නැති බවත් අදාළ උත්සව න්‍යාය පත‍්‍රය සකස් කරන්නේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් වරුන් නොව එම සභාවේ රාජ්‍ය නිලධාරීන් විසින් බවයි.

ඒ නිසා එම චෝදනාව එල්ල විය යුත්තේ රාජ්‍ය නිලධාරීන්ට බවද ඔවුන් සඳහන් කළහ.

Related posts

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි

IndusaraMedia

රාජ්‍ය සේවකයන්ට මුඛ ආවරණ පැළදීමට බස්නාහිරින් උපදෙස්

IndusaraMedia

බෙංගලූරු ජය සැමරුම ඛේදවාචකයක් වෙයි

IndusaraMedia

ලෝක ආර්ථික සමුළුවේ මා කල කතාව විකෘති කර ෆේස්බුක් දාලා..

IndusaraMedia

තුන්කොන් සටනේ ජය ඉන්දීය කාන්තා කණ්ඩායමට

IndusaraMedia

පාකිස්තාන youtube නාලිකා 16ක් ඉන්දියාවේ තහනම්

IndusaraMedia

Leave a Comment