hacklink hack forum hacklink film izle hacklink casibom girişcasibomdepo 10kgalabetbetpipo giriştekelbet,tekelbet giriş,tekelbahis,tekel bahis,tekel betcasibomsahabetmatbetmatadorbethttps://algototo.com/xmtradingjojobet

දෙහිවල දී අඹුසැමියන් දුම්රියට බිලි

දෙහිවල දුම්රියපොළ ආසන්නයේදි දුම්රියක ගැටුණු අඹුසැමි යුවළක මියගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල, බදුලුපිටිය, පදිංචි සම්සුදීන් නිසර්දීන් සහ ජිනත්තම්මා නිසර්දීන් නමැති අඹුසැමියන් බව පොලිසිය සඳහන් කරයි. 

මියගිය අඹුසැමියන් දුම්රිය මාර්ගය මාරුවීමට ගිය අවස්ථාවේ මරදාන සිට අලුත්ගම ධාවනය වූ දුම්රියේ ගැටී  දෙදෙනාම  එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය.

(එච්.එම්.ධර්මපාල)

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *