28.2 C
New York
July 7, 2025
Hot NewsPolitical News

සභාපති නොකියාම ධුරයෙන් නෙරපයි..

ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ සභාපති ධුරයෙන් ටී අශෝක පීරිස් මහතා ඉවත් කර ඇත.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් එම තනතුර සඳහා ජාතික ලුණු සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ ගයාන් වෙල්ලාල මහතා පත් කර ඇත.

සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් දැනුම් දීමක් අශෝක පීරිස් මහතාට සිදු කර නැතැයිද වාර්තා වෙයි.

C news

Related posts

රෝහිත රාජපක්‍ෂ යැවූ රොකට්ටුවට රජයේ මුදල් යොදවා නෑ..- මුදල් අමාත්‍යංශය

IndusaraMedia

ලෝක රූ රැජින තරගයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳවැටෙයි

IndusaraMedia

ජාතික වෙසක් සතිය අදින් අවසන් වෙයි

IndusaraMedia

කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට

IndusaraMedia

කොළඹ විරොධතා.. ඩුප්ලිකේෂන් පාරේ වාහන නවතී.. කැරලි මර්ධන කැදවයි..

IndusaraMedia

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

IndusaraMedia

Leave a Comment