Ceylon Times

Challenging Ideology

පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටී තිදෙනෙක් මරුට

කුලියාපිටිය, නිලපොළ පාලම ආසන්නයේදී අද (27) උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. 

අනතුරින් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *