වියට්නාම ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ඇරඹෙයි

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) පෙරවරුවේ ආරම්භ විය.

පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මේ වනවිට පැවැත්වේ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments