නිවිතිගල සමුපකාරයත් විපක්ෂය ජයගනී…
රත්නපුර නිවිතිගල සමූපකාර සමිතියට නිලධාරීන් පත් කර ගැනීමට පැවති නිලවරණයේදී සමගි ජන බලවේගව සහාය දුන් කණ්ඩායම ජයගෙන තිබේ. එහි අධ්යක්ෂ මණ්ඩලයෙන් 9න් 5ක් දිනා ගැනීමට එම කණ්ඩායම සමත් වී ඇත.
රත්නපුර නිවිතිගල සමූපකාර සමිතියට නිලධාරීන් පත් කර ගැනීමට පැවති නිලවරණයේදී සමගි ජන බලවේගව සහාය දුන් කණ්ඩායම ජයගෙන තිබේ. එහි අධ්යක්ෂ මණ්ඩලයෙන් 9න් 5ක් දිනා ගැනීමට එම කණ්ඩායම සමත් වී ඇත.
සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීමෙන්, එක්සත් ජාතික පක්ෂය සමග පොදු වැඩපිළිවෙළකට දේශපාලන වශයෙන් ප්රවේශවීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සමගි ජන...
දැනට පවතින රාජ්‍ය පාලනය ගැන නිසි අවබෝධයක් නොමැති වීම නිසා ජනතා ආකර්ෂණය යම් ප්‍රමාණයකට අඩුවෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පෙන්වා දෙයි. ඔහු මෙම අදහස් පළ කළේ මහනුවර...
බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ දියණියකට ශිෂ්‍ය නායක තනතුරක් ලබා නොදුන්නේ යැයි මානව හිමිකම් ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහන් කළේය. බදුල්ල ප්‍රදේශයේ විද්‍යාලයක මෙම සිදුවීම...
ලයිපොසොමාල් වර්ගයේ ඇම්පොටෙරිසින් බී වයල් මිලිග්‍රෑම් 50 වයල් 40,000 ක ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ක්‍රිප්ටොකොකල් මෙනින්ජයිටීස් සහ අන්තරංග ලිච්ඡෙනියාසිස් ඇතුළු ජීවිත අවදානමක් ඇති කරන දිලීර ආසාදන වලට...
අ.පො.ස.(සා/පෙළ) විභාගය 2024 හි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග...
අන්තර්ජාලය ඔස්සේ සිදුවන මුල්‍ය වංචා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ටෙලිග්‍රෑම්, වට්ස්ඇප් ආදී ගිණුම් හරහා සහ වෙනත් සමාජ මාධ්‍ය සමූහ උපයෝගී කර ගනිමින් මෙම වංචනික ක්‍රියා...
‘ලෝකයේ වෙන රටකනම් මහින්ද රාජපක්ෂව මරන්නේ කකුල් දෙකෙන් එල්ලලා’ යයි හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. උත්සව අවස්ථාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී. “මේ රටේ දූෂිත...
ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ...
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගී වන NDTV ලෝක සමුළුව මෙම මස පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. එම සමුළුව ඔක්තෝබර් 17 සහ 18 යන දිනවල නවදිල්ලියේදී...