වෙඩි තැබීම් ගණන් කරමින් මාධ්‍යවල කියන්න එපා..- නලින්ද
පුවත් වාර්තා කිරීමේදී වෙඩි තැබීම් එකින් එක ගණන් කරමින් ‘අද 99 වුණා.. 101ක් වුණා..’ යැයි උත්තේජනයක් නොදීම වැදගත් බව ඇමති නලින්ද ජයතිස්ස මහතා පවසයි. මෙවැනි අපරාධ උත්තේජනය වන වාර්තාකරණයෙන් ජනප්‍රියත්වය...
