බිඳවැටුනු ‘ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්’ සේවාව යථාතත්ත්වයට
බිඳවැටීමට ලක්ව තිබූ ‘ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්’ සේවාවේ ගැටලුව මේ වන විට සම්පූර්ණයෙන්ම විසඳා ඇති බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. එහි ප්රකාශකයෙකු සඳහන් කළේ, අක්රීය වූ සියලුම රජයේ මාර්ගගත සේවාවන්...
