පොසොන් පුර පසළොස්වක පොහොය අදයි
ලක්වාසීන් බෞද්ධ සංස්කෘතියක සාඩම්බර හිමිකරුවන් කළ අනුබුදු මිහිඳුහිමි වැඩි, පොසොන් පුර පසළොස්වක පෝය දිනය අදට (10) යෙදී තිබේ. දෙවන පෑතිස් රජතුමාගේ බුද්ධිය පිරික්සූ මිහිදු මා හිමියෝ අඹ හා ඥාති පැන...
ලක්වාසීන් බෞද්ධ සංස්කෘතියක සාඩම්බර හිමිකරුවන් කළ අනුබුදු මිහිඳුහිමි වැඩි, පොසොන් පුර පසළොස්වක පෝය දිනය අදට (10) යෙදී තිබේ. දෙවන පෑතිස් රජතුමාගේ බුද්ධිය පිරික්සූ මිහිදු මා හිමියෝ අඹ හා ඥාති පැන...
කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු ඉඩමකට කූට ලේඛණ සකස් කිරිම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හය දෙනා අතුරින් හිටපු ඇමැති මර්වින් සිල්වා ට ඇප ලබා...
කෙහෙළිය රඹුක්කැල්ල මහතාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ වත්කම් සම්බන්ධයෙන් මහාධිකරණයේ විභාගවන නීති කෘත්‍යයට අදාළව අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් පැය පහකට ආසන්න කාලයක්...
වැඩ තහනම් කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු හෙට (10) දිනයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය. ...
ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පාසලකින් වාර්තා වුවහොත් එම විදුහල්පතිවරුන්ට එහි වගකීම පවරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය විරෝධය පළකරයි. ඔවුන් පවසන්නේ රාජ්‍ය නිලධාරීන් බිලිදීමේ ආණ්ඩුවේ...
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000 සහ දාම් ලෑලි 11,000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස් තුනකට අධික පාඩුවක් සිදු කළේ...
සුප්‍රීම් ග්ලෝබල් ආයතනය මගින් 2012 වසරේ අභ්‍යවකාශගත කළ සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සඳහා ශ්‍රී ලංකා රජයේ මුදල් වැයකර නොමැති බව මුදල් අමාත්‍යංශය පවසා ඇත. සමීර ගුණසේකර නම් අයකු විසින් තොරතුරු දැන...
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියගේ වැඩ තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු කැබිනට් මණ්ඩලයේදී මෙම තීරණය ගෙන තිබුණි. ඒ ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත...
පෞද්ගලික වීශ්වවිද්‍යාල හරහා අධ්‍යාපනවේදී උපාධි ලබාගත් විශාල පිරිසකට රජය ගුරු පත්වීම් ලබාදෙමින් සිටින බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය චෝදනා කරයි. අදාළ පත්වීම් සම්බන්ධයෙන් රජය ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශ කළ යතු...
හන්තාන ප්‍රදේශයේ පිහිටි රජය සතුව තිබූ වටිනා ඉඩමක් මාධ්‍යවේදීන් හා අධිකරණ ක්ෂේත්රයේ නිලධාරීන් අතර බෙදා දීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවීම් පවතින බව වාර්තා වෙයි. 2015දී පිහිටවුනු යහපාලන...