නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ…
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ. ඒ එම අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අද දිනයේ...
