කච්චතිව් මතක්කරමින් විජේට සුබ පැතූ ජීවන්
තමිල්නාඩුවේ නව මහඇමති ලෙසින් දිවුරුම්දීමට නියමිත සුපිරි නළු තලපති විජේ වෙත, ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොන්ඩමන් මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ. අද (06) පැවති පාර්ලිමේන්තු සභාවාරය අමතමින්...
තමිල්නාඩුවේ නව මහඇමති ලෙසින් දිවුරුම්දීමට නියමිත සුපිරි නළු තලපති විජේ වෙත, ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොන්ඩමන් මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ. අද (06) පැවති පාර්ලිමේන්තු සභාවාරය අමතමින්...
මැයි මායෙට අදාළව ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකිරීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාව...
ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි අද (06) උදෑසන චීනයේ, බීජිං අගනුවර වෙත පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනයේ ඉහළ රාජ්‍ය නායකයින් සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගී වීම සඳහා ඔහු මෙලෙස...
ටී 56 පතරොම් 54ක් හා එම මැගසිනයක් සමඟ විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අද (06) අලුයම කටුනායක පොලිස් වසමේ හීනටියන ප්‍රදේශයේ දී කෙහෙල්බද්දර පොලිස් විශේෂ...
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකොට සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන...
2025 වසරේ පැවැති අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පදනම් කරගෙන 2025/2026 අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ අයදුම්පත් කැඳවීම මැයි මස 19 වන දින දක්වා සිදුකරන බව විශ්වවිද්‍යාල...
පුත්තලම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට අයත් යැයි පැවසෙන අට්ටවිල්ලුව ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බළකාය සහ වනජීවි නිලධාරීන් විසින් සිදුකළ ඒකාබද්ධ වැටලීමකිදී ගිනිඅවි පතොරම් හා දිවියෙකුගේ සමකින් සකසන ලද අනුරුවක් හා තිත්මුව...
2026 වසරට අදාළ යෝජිත අති විශේෂ විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම හෙට (06) පැවැත්වෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව පෙරවරු 08.30 සිට පස්වරු 03.00 දක්වා...
මේ වනවිට මෙරට තුළ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණයවී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව ප්‍රකාශ කළේ, අද (05) පස්වරුවේ කොළඹ පැවති මාලදිවයින් – ශ්‍රී ලංකා ව්‍යාපාරික...
අන්තර් නිවර්තන අභිසාරි කලාපය සහ ඒ ආශ්‍රිතව දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් හෙට (06) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය...
CTA Content