PayPal ළඟදීම ශ්‍රී ලංකාවටත්?
PayPal සේවාව මෙරටට හඳුන්වාදීම සඳහා වන මූලික කටයුතු සහ තාක්ෂණික සාකච්ඡා සාර්ථකව ඉදිරියට ගෙන යමින් සිටින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි. එම සේවාව ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීම, ශ්‍රී...
PayPal සේවාව මෙරටට හඳුන්වාදීම සඳහා වන මූලික කටයුතු සහ තාක්ෂණික සාකච්ඡා සාර්ථකව ඉදිරියට ගෙන යමින් සිටින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි. එම සේවාව ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීම, ශ්‍රී...
මියන්මාරය මෙන් ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ තෝතැන්නක් බවට පත්වෙමින් සිටින බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය පවසයි. මෙරට තදාසන්න ප්‍රදේශවල පහසුවෙන් විශාල පිරිසකට නවාතැන් ස්ථාන සොයාගත හැකිවීම, පහසුවෙන්...
අස්වැසුම ප්‍රතිලාභීන් වෙත දෙවරක් මුදල් ගෙවීම සම්බන්ධයෙන් සුභසාධක ප්රතිලාභ මණ්ඩලය නිකුත් කළ නිවේදනය, රාජ්‍ය මූල්‍ය පාලනය බිඳවැටී ඇති බවට පැහැදිලි සංඥාවක් බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි. එම සංවිධානය නිවේදනයක් නිකුත්...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමාට නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කර...
මෙරට තැපැල් දෙපාර්තමේන්තුව අමෙරිකානු තැපැල් දෙපාර්තමේන්තුවට (US Post) ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් 626,000කට අධික මුදලක් අවස්ථා 2කදී තෙවන පාර්ශවයක් වෙත බැහැර කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (6) කොටුව...
අමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය අවසන් කරන ‘තනි පිටුවේ ගිවිසුමකට’ දෙපාර්ශ්වයම ළංවී ඇති පුවතක් වාර්තාවීමත් සමග, ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිලේ කැපී පෙනෙන අඩුවීමක් සිදුව තිබේ. ඒ අනුව අද (6)...
හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා වන එකඟතාවන්ට ඉරානය එකඟ නොවන්නේ නම්, එරටට එල්ල කරන බෝම්බ ප්‍රහාර “ඉතා ඉහළ මට්ටමකින් සහ දැඩි තීව්‍රතාවයකින්” යළි ආරම්භ කරන බවට අමෙරිකානු ජනාධිපති...
මෙරට ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනයන්හි නව්‍යකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට අවශ්‍ය සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ මෙරට කළමනාකරු Gevorg Sargsyan පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, කළමනාකරු ඇතුළු තුළු...
බහාලුම් 323ක් ආන්දෝලනාත්මකව රේගුවෙන් පිට කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (05) පාර්ලිමේන්තුවට පැමිණියේය. ඒ, මෙම සිද්ධියනේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පත් කර ඇති...
පෙරවරු 10ත් පස්වරු 4ත් අතර පවතින අව් රශ්මියට නිරාවරණය වීම හේතුවෙන් පිළිකා වැළඳිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. කළුතර මහ රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසන්ති ජයලත් මහත්මිය ප්‍රකාශ කළේ...
CTA Content