අස්වැසුම දෙවරක් ගෙවීම ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ දැඩි විවේචනයට
අස්වැසුම ප්‍රතිලාභීන් වෙත දෙවරක් මුදල් ගෙවීම සම්බන්ධයෙන් සුභසාධක ප්රතිලාභ මණ්ඩලය නිකුත් කළ නිවේදනය, රාජ්‍ය මූල්‍ය පාලනය බිඳවැටී ඇති බවට පැහැදිලි සංඥාවක් බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි. එම සංවිධානය නිවේදනයක් නිකුත්...
