24.3 C
New York
July 7, 2025
Hot NewsLocal NewsPolitical News

චතුරංගගේ අපල දුරු වෙන්නැයි තොරණට ආධාර.. කවියන් ආශිර්වාද කවි කියයි..

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ අපල දුරු වේවා යයි පතමින් වෙසක් පොහොය වෙනුවෙන් ඉදි කර ඇති තොරණක් සඳහා ආධාර පුද දී තිබේ.

දෙමටගොඩ ප‍්‍රදේශයේ ඉදි කර ඇති වෙසක් තොරණ නැරඹීයට පැමිණි විසින් මෙම ආධාරය පිරිනමා ඇත්තේ ඔහුගේ සමජ ජාලා ක්‍රියාකරුවෙකු යැයි සඳහන් කරමිනි.

ඒ අනුව එම ආධාරය පිළිගෙන තොරණේ කවියන් විසින් චතුරංග අබේසිංහ මහතාට අපල දුරුවන්නැයි ආශිර්වාද කවි කිහිපයක්ද ගායනා  කරනු  ලැබීය.

C news

Related posts

පාසල් සිසුවියට ගුරු අඹු සැමි යුවළ කරපු ඛේදවාචකය.

IndusaraMedia

මන්නාරමේ තෙල් ගොඩගන්න ආයෝජකයන් කැදවයි…

IndusaraMedia

පාළාත් සභා මැතිවරණය කල් යයි..

IndusaraMedia

කෙහෙළියගේ හිරේ යැයූ ඉමියුනොග්ලොබියුලින් එන්නත යලි භාවිතයට

IndusaraMedia

ජනපති හා ජර්මානු විදේශ අමාත්‍යවරයා අතර හමුවක්

IndusaraMedia

වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

IndusaraMedia

Leave a Comment