Ceylon Times

Challenging Ideology

නාමල් රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ එම අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අද දිනයේ පෙනී නොසිටීම හේතුවෙනි.

 C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *