අල්ලස් කොමිසමේ සභාපතිට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගනී…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පත් කිරීමට එරෙහිව ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (සැප්තැම්බර් 23) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා...
