සමාගම්වලට දුන් ඉඩම් යළිත් ආදිවාසීන්ට
වැවිලි කර්මාන්ත කටයුතු සඳහා පුද්ගලික සමාගම් වෙත ලබාදී තිබූ ආදිවාසීන්ගේ නිජබිම් සේ සැලකෙන රඹකැන්ඔය සහ පොල්ලබැද්ද යන ප්‍රදේශවල පිහිටි ඉඩම් යළි ආදිවාසීන් වෙත ලබාදීමට කටයුතු කරන බව මහවැලි අධිකාරිය විසින්...
වැවිලි කර්මාන්ත කටයුතු සඳහා පුද්ගලික සමාගම් වෙත ලබාදී තිබූ ආදිවාසීන්ගේ නිජබිම් සේ සැලකෙන රඹකැන්ඔය සහ පොල්ලබැද්ද යන ප්‍රදේශවල පිහිටි ඉඩම් යළි ආදිවාසීන් වෙත ලබාදීමට කටයුතු කරන බව මහවැලි අධිකාරිය විසින්...
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා මොස්කව්හිදී රුසියානු ආරක්ෂක අමාත්‍ය Vasily Osmakov මහතා හමුවී තිබේ. ඊයේ (26) මෙම හමුව සිදුව ඇති බව ආරක්ෂක අමාත්‍ය සඳහන් කළේය. මොස්කව්හිදී මැයි...
මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක...
නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින්, දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපය තුළ බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද...
රාජ්‍ය වෙසක් උත්සවය තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානයේදී බදාදා (27) පස්වරු 2ට ඇරැඹෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක අවස්ථාව පැවැත්වේ. “අභිත්ථරේථ කල්‍යාණේ” තේමාවෙන් බදාදා සිට ජුනි 1...
රක්ෂණ කාඩ්පත ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය යටතේ ඉදිරියේදී රක්ෂණය සම්බන්ධ සියලුම ලියකියවිලි ඩිජිටල්කරණයට ලක් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා රක්ෂණකරුවන්ගේ සංගමයේ සාමාන්‍ය රක්ෂණ සංසදයේ සභාපති දිනූෂ තිලංක මහතා පවසයි. අද (25) රජයේ...
2025 මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස මැද වන විට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග ප්‍රතිඵල නුදුරු දිනක දී නිකුත් වන...
බත්තරමුල්ල පැලවත්ත රණවිරු ස්මාරක භූමියට අයුතු ලෙස ඇතුල් වී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සදහා අද (25) දින තලංගම පොලිස් ස්ථානය වෙත පැමිණි ජාතික...
කෙටි කාලීනව මෙරටට පැමිණෙන රටවල් 40ක පිරිස් සඳහා දින 30ක කාලයක් සඳහා පිරිනමන නොමිලේ සංචාරක වීසා පහසුකම අද (25) සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව ඔස්ට්‍රේලියාව, ප්‍රංශය,ඔස්ට්‍රියාව, මැලේසියාව, සෞදි අරාබිය, ජර්මනිය,...
මෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (25) නැවතත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව අද අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 326.01ක් වූ අතර...