වෙසක් පොහොයෙන් සිරිපා වන්දනා සමය අවසන්
මෙවර සිරිපා වන්දනා සමය හෙටට (30 වැනිදා) යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් නිල වශයෙන් අවසන් වීමට නියමිතය. ඒ අනුව වෙසක් පොහෝ දිනයට පසු දිනයේදී ශ්‍රීපාද උඩමළුවේ සිට සධාතුක කරඬුවට...
මෙවර සිරිපා වන්දනා සමය හෙටට (30 වැනිදා) යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් නිල වශයෙන් අවසන් වීමට නියමිතය. ඒ අනුව වෙසක් පොහෝ දිනයට පසු දිනයේදී ශ්‍රීපාද උඩමළුවේ සිට සධාතුක කරඬුවට...
අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා වන මෙම වසරේ මැයි මාසයේ දීමනා හෙට (29) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට සියලු කටයුතු සූදානම්...
ඛේදවාචක පහකට මුහුණ දුන් රටේ ජනතාව ජවිපෙ බොරුකාර දේශපාලන ඛේදවාචකයටත් හසු වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. පාස්කු ප්‍රහාරයේ සිට මැදපෙරදිග යුද්ධය දක්වා ඛේදවාචක පහකට මුහුණ දුන් රට...
කළුතර, මුස්ලිම් පල්ලිය පාර, වෙට්ටුම කඩේ ප්‍රදේශයේ දී අද (28) උදෑසන වෙඩිතැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු ඉලක්කර මෝටර් රථයකින් පැමිණ අයෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇත. වෙඩි...
තමා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු සමඟ සබඳතා පැවැත්වුයේ යැයි අසත්‍ය ප්‍රචාර සිදු කරන සියලු පාර්ශවයන්ට එරෙහිව නීති පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටි එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකික තරුණයන් හත්දෙනෙකු මෙරටට එවා තිබේ. ඔවුන් පිරිස ඊයේ (27) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත...
ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතිය ‘ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර සහයෝගීතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. වර්තමානයේ මෙරට සීනි අවශ්‍යතාවයෙන් 90%ක් පමණ ආනයනය කරනු ලබන අතර...
චීන ජාතිකයින් පිරිසකට අයත් විදේශ ගමන් බලපත්‍ර නීති විරෝධීව ළඟ තබාගත් වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වේයන්ගොඩ ප්‍රදේශයේදී සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව...
අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 330 සීමාව ඉක්මවා ගොස් තිබේ. මහ බැංකුව විසින් අද (27) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල...
2026 රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මස් මාංශ අලෙවි සැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමට තීරණය කර තිබේ. ඒ අනුව අද (27)...