හිටපු DIGගේ ඉඩමකින් ගිනිඅවි පතරොම් සහ දිවියෙකුගේ සමකින් හැදූ අනුරුවක්...
පුත්තලම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට අයත් යැයි පැවසෙන අට්ටවිල්ලුව ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බළකාය සහ වනජීවි නිලධාරීන් විසින් සිදුකළ ඒකාබද්ධ වැටලීමකිදී ගිනිඅවි පතොරම් හා දිවියෙකුගේ සමකින් සකසන ලද අනුරුවක් හා තිත්මුව...
