ආහාර විස වෙලා 35ක් රෝහලේ
බුලත්සිංහල, කුකුළු ගොවිපලක සේවකයන්ට ලබාදුන් රාත්‍රී අහාර වේල ගැනීමෙන් පසු ඊයේ (31) දවස පුරා ඇතිවූ විවිධ රෝගී තත්ත්වයන් හේතුවෙන් 35 කට ආසන්න පිරිසක් බුලත්සිංහල සහ පිඹුර රෝහල්වලට ඇතුළත් කර ඇතැයි...
බුලත්සිංහල, කුකුළු ගොවිපලක සේවකයන්ට ලබාදුන් රාත්‍රී අහාර වේල ගැනීමෙන් පසු ඊයේ (31) දවස පුරා ඇතිවූ විවිධ රෝගී තත්ත්වයන් හේතුවෙන් 35 කට ආසන්න පිරිසක් බුලත්සිංහල සහ පිඹුර රෝහල්වලට ඇතුළත් කර ඇතැයි...
ලොව පුරා පැතිර යන ඉබෝලා වෛරසය සහ මෙරට පැතිර යන මෙනින්ජයිටීස් රෝගය සම්බන්ධව සෞඛ්‍ය අංශ අවධානය යොමු කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (01) පැවැති...
බැසිල් රාජපක්ෂ එක්ක මට වඩා මේ ආණ්ඩුවේ අය හුඟාක් ලඟින් ආශ්‍රය කර තියෙන බව පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඒ අයට බැසිල් හැමදාම හවසට...
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ. තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය ජැමෙයිකාවේ ක්‍රීඩාංගණයේදී ජුනි 3...
2025 වසරේ ආරම්භ කෙරෙුණු වනස්පති වැඩසටහන යටතේ මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. එමෙන්ම එළැඹෙන ජුනි මස 5 වැනි දින තවත් රක්ෂිත 5ක් ගැසට්...
මහ බැංකුව විසින් අද (29) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 324.45ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 334.24ක්...
කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිය හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට...
රීමට නියමිතය. මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, කිලෝමීටර් 18.7ක දුර ප්‍රමාණයක් මෙම අදියර යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවය. ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ පොතුහැර...
මෙවර සිරිපා වන්දනා සමය හෙටට (30 වැනිදා) යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් නිල වශයෙන් අවසන් වීමට නියමිතය. ඒ අනුව වෙසක් පොහෝ දිනයට පසු දිනයේදී ශ්‍රීපාද උඩමළුවේ සිට සධාතුක කරඬුවට...
අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා වන මෙම වසරේ මැයි මාසයේ දීමනා හෙට (29) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට සියලු කටයුතු සූදානම්...
CTA Content