පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් මි.මී 100 ඉක්මවු වැසි ගැනත් අනතුරු...
අන්තර් නිවර්තන අභිසාරි කලාපය සහ ඒ ආශ්රිතව දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් හෙට (06) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය...
