Hot NewsLocal Newsගණේමුල්ල සංජීව ඝාතන සැකකරුවෙකුට ඇප…IndusaraMediaApril 30, 2025April 30, 2025 by IndusaraMediaApril 30, 2025April 30, 2025071 අලුත්කඩේ අධිකරණයේදී ඝාතනයට ලක්වූ ගණේමුල්ල සංජීවගේ ඝාතනයට අනුබල දුන්නේ යැයි චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයාව ඇප මත මුදාහරින ලෙස කොළඹ...
Hot NewsLocal Newsඉන්ධන මිල පහළටIndusaraMediaApril 30, 2025April 30, 2025 by IndusaraMediaApril 30, 2025April 30, 2025082 අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක...
Hot NewsLocal Newsරුවන්වැලි සෑයට බෝම්බ ප‍්‍රහාරයක් ගැන ඔත්තුවක්.. පොලිස් රැකවල් දැඩි කරයි..IndusaraMediaApril 30, 2025April 30, 2025 by IndusaraMediaApril 30, 2025April 30, 2025066 ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිමට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා බෝම්බයක් රැගෙන පුද්ගලයෙකු පැමිණෙන බවට (28දා) පොලිස් හදිසි ඇමතුම් අංකයට (119) ලැබුණු තොරතුරකට අනුව රුවන්වැලිසෑ පුදබිම...
Hot NewsPolitical Newsහරිනිට ආරක්‍ෂක වලල්ලක් යොදයි…IndusaraMediaApril 30, 2025April 30, 2025 by IndusaraMediaApril 30, 2025April 30, 2025074 අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් දෙමටගොඩ දී ජනහමුවක් පැවැත්වින. ඊට අගමැතිනිය පැමිණෙන අවස්ථාවේ විශේෂ ආරක්ෂක වළල්ලක් ඇය සමග ඉදිරියට ගමන් කළේය. ඒ සම්බන්ධයෙන් ඇය වේදිකාවේදී...
Foreign NewsHot Newsපාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදිගෙන් විශේෂ අවසරයක්IndusaraMediaApril 30, 2025April 30, 2025 by IndusaraMediaApril 30, 2025April 30, 2025074 කාශ්මීරයේ පෙහෙලෙගාම්හිදී එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට අවසර දී ඇත. ඉන්දීය...
Hot NewsLocal Newsපානදුර දුම්රිය ස්ථානයට හොරු පනීIndusaraMediaApril 30, 2025April 30, 2025 by IndusaraMediaApril 30, 2025April 30, 2025073 පානදුර දුම්රිය ස්ථානයේ කාර්යාලය සහ ගබඩාව කඩා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදල් සහ දේපළ සොරාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පරීක්ෂණ...
Hot NewsPolitical NewsIMF සිව්වැනි වාරිකය ගන්න ලයිට් බිල වැඩි කරන්න වෙනවා – රනිල් ගාල්ලේදී කියයිIndusaraMediaApril 30, 2025April 30, 2025 by IndusaraMediaApril 30, 2025April 30, 2025086 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වැනි වාරිකය ලබාගැනීමට නම් විදුලි බිල වැඩි කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29දා) පැවසීය....
Foreign NewsHot NewsLocal NewsiPhone දුරකථන මාදිලි කිහිපයකට WhatsApp නැතිවෙයිIndusaraMediaApril 30, 2025April 30, 2025 by IndusaraMediaApril 30, 2025April 30, 20250132 එළැඹෙන මැයි මස සිට Apple ජංගම දුරකථන මාදිලි කිහිපයක් සඳහා WhatsApp සමාජ මාධ්‍ය ජාල තවදුරටත් ක්‍රියා නොකරනු ඇති බව වාර්තා වෙයි. ඒ අනුව Apple මාදිලිවල...
Hot NewsLocal Newsජාතික වෙසක් මහෝත්සවය වෙනුවෙන් වෙසක් සතියක් ප්‍රකාශයට පත් කෙරේIndusaraMediaApril 29, 2025April 29, 2025 by IndusaraMediaApril 29, 2025April 29, 2025079 ජාතික වෙසක් මහෝත්සවය වෙනුවෙන් මැයි මස 10 වැනිදා සිට 16 වැනිදා දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය...
Hot NewsLocal Newsවෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයිIndusaraMediaApril 29, 2025April 29, 2025 by IndusaraMediaApril 29, 2025April 29, 2025076 එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම...