HealthHot Newsරෝහල් පද්ධතියේ විශාල ඖෂධ හිඟයක් – GMOAIndusaraMediaJune 14, 2025June 14, 2025 by IndusaraMediaJune 14, 2025June 14, 2025044 වේදනානාශක, ප්‍රතිජීවක ඖෂධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග ආදී අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි. එම සංගමයේ මාධ්‍ය...
HealthHot NewsLocal Newsඩෙංගු චක්‍රලේඛයට විදුහල්පති සංගම්වල විරෝධයIndusaraMediaJune 9, 2025June 9, 2025 by IndusaraMediaJune 9, 2025June 9, 2025049 ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පාසලකින් වාර්තා වුවහොත් එම විදුහල්පතිවරුන්ට එහි වගකීම පවරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය විරෝධය පළකරයි. ඔවුන්...
HealthHot NewsLocal Newsචිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්IndusaraMediaJune 8, 2025June 8, 2025 by IndusaraMediaJune 8, 2025June 8, 2025055 පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝගවිද්‍යා...
HealthHot NewsLocal Newsලංකා හොස්පිටල් සභාපති ඉල්ලා අස්වෙයිIndusaraMediaJune 6, 2025June 6, 2025 by IndusaraMediaJune 6, 2025June 6, 2025037 වෛද්‍ය නිලුපුල් පෙරේරා මහතා වහාම ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී සභාපති ධුරයෙන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඊයේ :05* දින සිට බලපැවැත්වෙන...
HealthHot NewsLocal Newsතවත් කොරෝනා ආසාදිතයෙකු මිය යයි..IndusaraMediaJune 5, 2025June 5, 2025 by IndusaraMediaJune 5, 2025June 5, 20250131 කොරෝනා වෛරසය ආසාදි වූ ආසාදිත වූ අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු මරණයට පත් වී තිබේ....
HealthHot NewsIVF තාක්ෂණයෙන් කළ පළමු ගැබ් ගැන්වීම සාර්ථකයිIndusaraMediaJune 5, 2025June 5, 2025 by IndusaraMediaJune 5, 2025June 5, 2025027 කැලණිය විශ්වවිද්‍යාලයට අයත් රාගම වෛද්‍ය පීඨයේ ආරම්භ කළ නළදරු තාක්ෂණය ඔස්සේ ගැබ් ගැනීමේ කටයුතු සිදුකරන නව සාඵල්‍යතා මධ්‍යස්ථානය මගින් IVF තාක්ෂණය උපයෝගී කරගනිමින් සිදුකළ පළමු...
HealthHot Newsරාජ්‍ය සේවකයන්ට මුඛ ආවරණ පැළදීමට බස්නාහිරින් උපදෙස්IndusaraMediaJune 4, 2025June 4, 2025 by IndusaraMediaJune 4, 2025June 4, 2025056 දිවයින පුරා ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ් වෛරස ප්‍රභේදයක් වර්ධනයවීමේ ප්‍රවණතාවයක් පවතින බවට , සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන කාර්යාංශය මගින් අනතුරු අගවා ඇති බැවින් කාර්යාල පරිශ්‍ර තුල සහ...
HealthHot Newsකෙහෙළියගේ හිරේ යැයූ ඉමියුනොග්ලොබියුලින් එන්නත යලි භාවිතයටIndusaraMediaJune 2, 2025June 2, 2025 by IndusaraMediaJune 2, 2025June 2, 20250135 හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය පිළිබඳ පළවන වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ අත්සනින් යුතුව...
HealthHot NewsLocal Newsචිකුන්ගුන්යා ශීඝ්‍ර ව්‍යාප්තියකIndusaraMediaMay 27, 2025May 27, 2025 by IndusaraMediaMay 27, 2025May 27, 2025082 නට චිකුන්ගුන්යා රෝගය පැතිරීමේ අවදානම ප්‍රදේශ කිහිපයක පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, ගොතටුව, බත්තරමුල්ල යන ස්ථානවලත් ගම්පහ දිස්ත්‍රික්කයේ...
HealthHot NewsLocal Newsවසර 16කට පසු රට පුරා වෛරස් රෝගයක් වේගයෙන් පැතිර යමින්..IndusaraMediaMay 25, 2025May 25, 2025 by IndusaraMediaMay 25, 2025May 25, 2025084 චිකන්ගුන්යා වෛරස් රෝගය රට පුරා විශාල ලෙස පැතිරි යමින් ඇතැයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති හා අනුක විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය නිලීකා මළවිගේ මහත්මිය සඳහන් කරයි....