31.6 C
New York
July 7, 2025
Hot NewsLocal News

ස්ටාලින් වර්ජනයකට සූදානම් වෙයි

පෞද්ගලික වීශ්වවිද්‍යාල හරහා අධ්‍යාපනවේදී උපාධි ලබාගත් විශාල පිරිසකට රජය ගුරු පත්වීම් ලබාදෙමින් සිටින බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය චෝදනා කරයි.

අදාළ පත්වීම් සම්බන්ධයෙන් රජය ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශ කළ යතු බව ලංකා ගුරු සංගමය ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සඳහන් කළේය.

එසේ නොමැති වුවහොත් සියලු‍ අධ්‍යාපන වෘත්තිය සංගම් සමග එක්ව වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වන බවද ඔහු කියා සිටී.

Related posts

හරිනිට ආරක්‍ෂක වලල්ලක් යොදයි…

IndusaraMedia

විදුලි සේවකයෙකු කපා කොටා ඝතනය කරයි..

IndusaraMedia

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය ට්‍රම්ප්ගේ තීරණය හෙළාදකී

IndusaraMedia

ගමේ පාරවල් ඉක්මනට හදන්න – ජනපති

IndusaraMedia

ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක ලොකු ණයක් ගනී..

IndusaraMedia

කළුබෝවිල වෙඩි තැබීමක්

IndusaraMedia

Leave a Comment