2028 ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග දකුණු කැලිෆෝර්නියාවේදී පැවැත්වීමට තීරණය කරයි
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග දකුණු කැලිෆෝර්නියාවේ පමෝනාහිදී පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි. පන්දුවාර 20 තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙහි කණ්ඩායම් හයක්...