Hot NewsLocal Newsවාහන ආනයනය සඳහා පැවති තවත් සීමා කිහිපයක් ඉවත් කරයිIndusaraMediaMay 2, 2025May 2, 2025 by IndusaraMediaMay 2, 2025May 2, 2025082 වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති...
Hot NewsLocal Newsඡන්දෙට නාරාහෙන්පිට මෝටර් ට්‍රැෆික් වැසේIndusaraMediaApril 30, 2025April 30, 2025 by IndusaraMediaApril 30, 2025April 30, 2025066 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කර්යාලය මේ මස 5වනදා සහ 6වනදා වසා තැබීමට තීරණය කර තිබේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අදාළ...
Hot NewsLocal Newsගණේමුල්ල සංජීව ඝාතන සැකකරුවෙකුට ඇප…IndusaraMediaApril 30, 2025April 30, 2025 by IndusaraMediaApril 30, 2025April 30, 2025071 අලුත්කඩේ අධිකරණයේදී ඝාතනයට ලක්වූ ගණේමුල්ල සංජීවගේ ඝාතනයට අනුබල දුන්නේ යැයි චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයාව ඇප මත මුදාහරින ලෙස කොළඹ...
Hot NewsLocal Newsඉන්ධන මිල පහළටIndusaraMediaApril 30, 2025April 30, 2025 by IndusaraMediaApril 30, 2025April 30, 2025082 අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක...
Hot NewsLocal Newsරුවන්වැලි සෑයට බෝම්බ ප‍්‍රහාරයක් ගැන ඔත්තුවක්.. පොලිස් රැකවල් දැඩි කරයි..IndusaraMediaApril 30, 2025April 30, 2025 by IndusaraMediaApril 30, 2025April 30, 2025066 ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිමට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා බෝම්බයක් රැගෙන පුද්ගලයෙකු පැමිණෙන බවට (28දා) පොලිස් හදිසි ඇමතුම් අංකයට (119) ලැබුණු තොරතුරකට අනුව රුවන්වැලිසෑ පුදබිම...
Hot NewsLocal Newsපානදුර දුම්රිය ස්ථානයට හොරු පනීIndusaraMediaApril 30, 2025April 30, 2025 by IndusaraMediaApril 30, 2025April 30, 2025073 පානදුර දුම්රිය ස්ථානයේ කාර්යාලය සහ ගබඩාව කඩා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදල් සහ දේපළ සොරාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පරීක්ෂණ...
Foreign NewsHot NewsLocal NewsiPhone දුරකථන මාදිලි කිහිපයකට WhatsApp නැතිවෙයිIndusaraMediaApril 30, 2025April 30, 2025 by IndusaraMediaApril 30, 2025April 30, 20250132 එළැඹෙන මැයි මස සිට Apple ජංගම දුරකථන මාදිලි කිහිපයක් සඳහා WhatsApp සමාජ මාධ්‍ය ජාල තවදුරටත් ක්‍රියා නොකරනු ඇති බව වාර්තා වෙයි. ඒ අනුව Apple මාදිලිවල...
Hot NewsLocal Newsජාතික වෙසක් මහෝත්සවය වෙනුවෙන් වෙසක් සතියක් ප්‍රකාශයට පත් කෙරේIndusaraMediaApril 29, 2025April 29, 2025 by IndusaraMediaApril 29, 2025April 29, 2025079 ජාතික වෙසක් මහෝත්සවය වෙනුවෙන් මැයි මස 10 වැනිදා සිට 16 වැනිදා දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය...
Hot NewsLocal Newsවෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයිIndusaraMediaApril 29, 2025April 29, 2025 by IndusaraMediaApril 29, 2025April 29, 2025076 එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම...
Hot NewsLocal Newsපිල්ලෙයාන් ඈදා අභියාචනාධිකරණයට අපහාස කළැයි සමාජ මාධ්‍ය ගිණුම් 6ක් ගැන CIDයෙන් විමර්ශනIndusaraMediaApril 29, 2025April 29, 2025 by IndusaraMediaApril 29, 2025April 29, 20250108 අභියාචනාධිකරණයට හා අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන්ට අපහාසයක් වන ආකාරයේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ගිණුම් හයක තොරතුරු ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල...