Hot NewsLocal Newsවැඩ තහනමකට ලක්වූ තුෂාර උපුල්දෙනිය CID අත්අඩංගුවටIndusaraMediaJune 9, 2025June 9, 2025 by IndusaraMediaJune 9, 2025June 9, 2025037 වැඩ තහනම් කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු හෙට (10) දිනයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...
HealthHot NewsLocal Newsඩෙංගු චක්‍රලේඛයට විදුහල්පති සංගම්වල විරෝධයIndusaraMediaJune 9, 2025June 9, 2025 by IndusaraMediaJune 9, 2025June 9, 2025052 ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පාසලකින් වාර්තා වුවහොත් එම විදුහල්පතිවරුන්ට එහි වගකීම පවරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය විරෝධය පළකරයි. ඔවුන්...
Hot NewsLocal NewsPolitical Newsසිර දඬුවම් විඳින හිටපු අමාත්‍ය නලින්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්IndusaraMediaJune 9, 2025June 9, 2025 by IndusaraMediaJune 9, 2025June 9, 2025077 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000 සහ දාම් ලෑලි 11,000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස්...
Hot NewsLocal Newsරෝහිත රාජපක්‍ෂ යැවූ රොකට්ටුවට රජයේ මුදල් යොදවා නෑ..- මුදල් අමාත්‍යංශයIndusaraMediaJune 9, 2025June 9, 2025 by IndusaraMediaJune 9, 2025June 9, 2025071 සුප්‍රීම් ග්ලෝබල් ආයතනය මගින් 2012 වසරේ අභ්‍යවකාශගත කළ සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සඳහා ශ්‍රී ලංකා රජයේ මුදල් වැයකර නොමැති බව මුදල් අමාත්‍යංශය පවසා ඇත. සමීර ගුණසේකර...
Hot NewsLocal Newsබන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියගේ වැඩ තහනම් කිරීමට කැබිනට් තීරණයක් IndusaraMediaJune 9, 2025June 9, 2025 by IndusaraMediaJune 9, 2025June 9, 2025082 බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියගේ වැඩ තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු කැබිනට් මණ්ඩලයේදී මෙම තීරණය ගෙන තිබුණි. ඒ...
Hot NewsLocal Newsස්ටාලින් වර්ජනයකට සූදානම් වෙයිIndusaraMediaJune 9, 2025June 9, 2025 by IndusaraMediaJune 9, 2025June 9, 20250216 පෞද්ගලික වීශ්වවිද්‍යාල හරහා අධ්‍යාපනවේදී උපාධි ලබාගත් විශාල පිරිසකට රජය ගුරු පත්වීම් ලබාදෙමින් සිටින බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය චෝදනා කරයි. අදාළ පත්වීම් සම්බන්ධයෙන් රජය...
Hot NewsLocal Newsහන්තානේ රජයේ ඉඩම් කුණු කොල්ලෙට ලියාගෙන.. රටම දන්න මාධ්‍යවේදීන් පිරිසකට පරීක්‍ෂණ..IndusaraMediaJune 9, 2025June 9, 2025 by IndusaraMediaJune 9, 2025June 9, 2025059 හන්තාන ප්‍රදේශයේ පිහිටි රජය සතුව තිබූ වටිනා ඉඩමක් මාධ්‍යවේදීන් හා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර බෙදා දීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවීම් පවතින බව...
Hot NewsLocal Newsගිනි අවියක් සමඟ සූපවේදීයා අත්අඩංගුවටIndusaraMediaJune 9, 2025June 9, 2025 by IndusaraMediaJune 9, 2025June 9, 2025059 විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ දාහතරක් සමඟ සූපවේදියෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තලවතු ගොඩ ප්‍රදේශයේ පදිංචි 24හැවිරිදි...
Hot NewsLocal Newsයුද සේවයෙන් නීත්‍යානූකූලව ඉවත්ව ගිය 10,000ක් පොලීසියට ගන්න රජයෙන් සැලසුම්IndusaraMediaJune 9, 2025June 9, 2025 by IndusaraMediaJune 9, 2025June 9, 2025063 යුද හමුදා සේවයේ සක්‍රීයව රාජකාරී කිරීමේන් අනතුරුව නීත්‍යානුකුලව ඉවත් වු වයස අවුරුදු 45ට අඩු 10,000ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය සැලසුම් කර...
Hot NewsLocal Newsත්‍රීරෝද රථයක් කොල්ලකෑ පුද්ගලයෙක් අත්අඩංගුවටIndusaraMediaJune 9, 2025June 9, 2025 by IndusaraMediaJune 9, 2025June 9, 2025059 ත්‍රීරෝද රථයක් කොල්ලකෑමකට සම්බන්ධ සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ රාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (08) පස්වරුවේ රාගම බස් නැවතුම්පල අසලදී රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන්...