25.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

Face Mask මිල වේගයෙන් ඉහලට.. එකක් පනහයි..

මුව ආවරණ සහ සැනිටයිසර් සඳහා වහාම පාලන මිලක් පැනවිය යුතු බව ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් රජයෙන් ඉල්ලා සිටියි.

අද වන විට මුව ආවරණයක් රුපියල් 50 දක්වා මිල ඉහළ ගොස් ඇති බවත් හෙතෙම පවසයි.

වහාම රුපියල් 10ක් දක්වා පහල දැමීමට කටයුතු කල යුතු බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේය.

Related posts

දිල්ලියේ පැල්පත් නිවාස සංකීර්ණයක ගින්නක්

IndusaraMedia

හොරණ – කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙයි

IndusaraMedia

ප‍්‍රාදේශීය සභා 263ක සභාපතිවරුන් පත් කරන්න ඡන්දයක්..

IndusaraMedia

කෘත්‍රිම බුද්ධියට (AI) එරෙහි පනතක්-AI පාවිච්චි කළොත් වැඩ වරදී

IndusaraMedia

“මේ රට හදන්න සහභාගි වෙන්න” ජනපතිගෙන් ඩයස්පෝරාවට ඇරයුම්.!

IndusaraMedia

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

IndusaraMedia

Leave a Comment