23.4 C
New York
July 7, 2025
Foreign NewsHot News

නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

29 හැවිරිදි නිකලස් පූරන් එක්දින තරග 61ක් ක්‍රීඩා කර ඇති අතර එම තරගවලදී ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 1,983කි.

ඔහුගේ එක්දින තරගවලදී ශතක තුනක් රැස් කර ඇති අතර රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 118කි.

නිකලස් පූරන් 20යි 20 තරග 106ක් ක්‍රීඩා කර ඇති අතර එම තරගවලදී ඔහු රැස්කළ ලකුණු 2275කි.

20යි 20 තරගයකදී පූරන් රැසක්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ ලකුණු 98කි.

Related posts

පිල්ලෙයාන් ඈදා අභියාචනාධිකරණයට අපහාස කළැයි සමාජ මාධ්‍ය ගිණුම් 6ක් ගැන CIDයෙන් විමර්ශන

IndusaraMedia

මහින්දානන්දට ඇප

IndusaraMedia

අපි ගත්ත ප්ලේන් එක නිසා ජනතාව සතුටු වෙනවා දැකලා මට කදුළු ආවා…- බිමල්

IndusaraMedia

හජ් උත්සවය අදයි

IndusaraMedia

නිළි රැජින මාලනියට අවසන් ගෞරව දැක්වීමට ජනපති එක්වෙයි

IndusaraMedia

ජී.එස්.පී. ප්ලස් සහනය ගැන ධනාත්මකව සලකා බලනවා

IndusaraMedia

Leave a Comment