Hot NewsLocal Newsජුනි තිහට පෙර වත්කම් බැරකම් ඉල්ලයි by IndusaraMediaMay 16, 2025May 16, 2025069 Share0 වත්කම් බැරකම් පිළිබඳ වාර්ෂික ප්‍රකාශය කළ යුතු අය ජුනි 30 හෝ ඊට ප්‍රථම සිය ප්‍රකාශ බාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කර සිටී. ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය මෙසේය. Post Views: 23