24.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

ජාතික වෙසක් සතිය අදින් අවසන් වෙයි

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වෙසක් පොහොය නිමිත්තෙන් ක්‍රියාත්මක කරන ලද ජාතික වෙසක් සතිය අදින් (16) අවසන් වන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.

මෙවර ජාතික වෙසක් සතිය පසුගිය 10 දා ආරම්භ කෙරිණි.

ජාතික වෙසක් සතිය අවසන් වන අද දින විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසයි.

 ඒ අතර හගුරන්කෙත ප්‍රදේශයේ විහාරස්ථාන කීපයක කුල දරුවන් සසුන් ගත කිරීම, දේශීය වෛද්‍ය සායන ද වෙතැයි අමාත්‍යාංශය සදහන් කරයි.

  (  මහින්ද  නිශ්ශංක )

Related posts

දකුණේ පාතාලය මඩින්න පොලිස් යතුරුපැදි ප්‍රහාරක ඒකකයක්

IndusaraMedia

බෝම්බ බියක් හේතුවෙන් දිල්ලි බලා ගිය Air India ගුවන්යානයක් හරවා යවයි

IndusaraMedia

වොක්ෂල් වීදියේ ගොඩනැගිලි දෙකක ගින්නක්

IndusaraMedia

ගම්මන්පිල සී.අයි.ඩීයෙන් පිටව යයි

IndusaraMedia

සියදිවි නසාගත් දැරියට ගුරුවරයා කළ අපරාධය

IndusaraMedia

මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුවට

IndusaraMedia

Leave a Comment