24.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

ජල ගාස්තුවත් ඉහලට…

විදුලි ගාස්තු සංශෝධනයට සමාන්තරව ජල ගාස්තුව සංශෝධනය කිරීමට සිදුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඊට අදාළ සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බව මණ්ඩලය කියා සිටී.

ඒ අනුව ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකොට අනුමැතියද ලබා ගැනීමෙන් පසු නව ගාස්තු ක‍්‍රමය ක‍්‍රියාවට නැංවීමට නියමිතය.

Related posts

ජල සම්පාදන මණ්ඩලයට හැකරුන් පනී… දත්ත ආපසු දෙන්න එක් අයෙකුගෙන් බිට්කොයින් එකහමාරක් ඉල්ලයි…

IndusaraMedia

වයඹ විද්‍යාපීඨ සිසුවිය සියදිවි නසාගත්තේ ගුරුවරුන්ගේ හිරිහැර නිසාද?

IndusaraMedia

ස්ටාලින් වර්ජනයකට සූදානම් වෙයි

IndusaraMedia

අල්ලස් කොමිසමෙන් බේරිලා ආපු රනිල් රම්පෙට පොරි හැලෙන්න දෙයි (Video)

IndusaraMedia

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

IndusaraMedia

චතුරංගගේ අපල දුරු වෙන්නැයි තොරණට ආධාර.. කවියන් ආශිර්වාද කවි කියයි..

IndusaraMedia

Leave a Comment