23.4 C
New York
July 7, 2025
Foreign NewsHot News

ChatGPT ලොව පුරා හදිසි බිඳ වැටීමක

ලොව පුරා ප්‍රචලිත ChatGPT සේවාව හදිසියේ බිඳ වැටීමකට ලක්ව ඇතැයි වාර්තා වේ.

විදෙස් වාර්තා අනුව ලොව පුරා බොහෝ පරිශීලකයින්ට ChatGPT සේවාව ලබා ගත නොහැකි ව තිබේ.

මේ සම්බන්ධව ස්වංක්‍රීය පණිවිඩයක් මගින් දිස්වනුයේ ප්‍රතිචාර ජනනය කිරීමේදි දෝශයක් මතුවන බැවින් එම දෝශ දිගටම පවතින්නේ නම් උපකාරක මධ්‍යස්ථානය හා සම්බන්ධ වන ලෙසය.

සිද්ධිය වූ අවස්ථාවේ OpenAI නිල පැහැදිලි කිරීමක් නිකුත් කර නොමැති අතර සිය කණ්ඩායම මෙම ගැටළුව විමර්ශනය කරමින් සිටින බව සඳහන් කර ඇත.

Related posts

ජනපති රණවිරු සැමරුමට සහභාගී නොවන බවට කතාවක් ගෙතුවේ විපක්ෂය – මන්ත්‍රී චමින්ද ලලිත්

IndusaraMedia

මාධ්‍ය සංවිධාන 21ක් මාධ්‍ය ඇමති හමුවෙයි

IndusaraMedia

‘ජනාධිපතිට හොරෙන් අපරාධ සිරකරුවෙකුට ජනාධිපති සමාව දීලා..’ ජනාධිපති කාර්යලය CID යයි..

IndusaraMedia

දේශබන්දුට පාතාලයෙන් තර්ජන 

IndusaraMedia

ගිනි අවියක් සමඟ සූපවේදීයා අත්අඩංගුවට

IndusaraMedia

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

IndusaraMedia

Leave a Comment