23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

‘මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි අනුර දිසානායක..’ – ජනපතිට ගෞරව නාමයක්..

අනුරාධපුර මිහින්තලේ රජමහා විහාරයේදී ඇරඹි ජාතික පොසොන් උත්සවයේදී සිටි ජනාධිපති අනුර දිසානායක මහතාට මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතතන හිමියන් ‘මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි’ ගෞරව නාමය පිළිගන්වා ඇත.

මෙවර රාජ්‍ය පොසොන් උත්සයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දැක්වීම වෙනුවෙන් මෙම ගෞරව නාමය පිරිනැමීය.

Related posts

අගමැති හරිනිට එරෙහිව විශ්වාස භංගයක්..?

IndusaraMedia

දයා ගමගේට අයත් ආයතන 3ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියෝග

IndusaraMedia

කඩා වැටුණු බෙල් 212 හෙලිකොප්ටරයේ සිටි 12දෙනා බේරාගනී

IndusaraMedia

දෙහිවල සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් මුදල් ගරන ජාවාරමක්

IndusaraMedia

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි

IndusaraMedia

මාධ්‍ය සංවිධාන 21ක් මාධ්‍ය ඇමති හමුවෙයි

IndusaraMedia

Leave a Comment