23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක මහතා ඉල්ලා අස්වී තිබේ

ඊට අදාල ලිපිය වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් වරයා වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුරු කිහිපයක් ඉදිරි දිනවල වෙනස් කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.

ඒ හරහා බන්ධනාගාර අධිකාරී තනතුරුවලද වෙනස්වීම් ගණනාවක් සිදු කෙරෙයි.

මෙය සිදුකෙරෙන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීම සඳහා රජය ගෙන ඇති තීරණයක් මතයි.

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ තනතුරේ වැඩ බැලීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ අතිකාර අතිරේක ලේකම්වරයකුත් කර තිබේ.

Related posts

දයාසිරි අදත් CIDයට

IndusaraMedia

ජාතික බදු සතිය අද සිට

IndusaraMedia

රටම දන්න ‘ටීචර් අම්මා’ව අත්අඩංගුවට ගන්න නියෝගයක්

IndusaraMedia

ටෙහෙරාන් නුවර පිපිරීම් කිහිපයක්

IndusaraMedia

ඇමරිකා තීරු බද්දෙන් වන පාඩුව අනෙක් රටවලින් අල්ලනවා

IndusaraMedia

විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට

IndusaraMedia

Leave a Comment