Hot NewsLocal NewsPolitical Newsගමේ පාරවල් ඉක්මනට හදන්න – ජනපතිIndusaraMediaJune 7, 2025June 7, 2025 by IndusaraMediaJune 7, 2025June 7, 2025035 මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක්...
Hot NewsLocal Newsමෙම සැකකරු ගැන දන්නේ නම් වහාම පොලීසියට දැනුම්දෙන්නIndusaraMediaJune 7, 2025June 7, 2025 by IndusaraMediaJune 7, 2025June 7, 2025045 කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව පහත ඡායාරූපවල සිටින සැකකරු සම්බන්ධයෙන් පොලීසිය මහජනතාවගෙන් තොරතුරු අපේක්ෂා කරයි. පොලිස් මූලස්ථානය මහජනතාවට දැනුම්දෙන්නේ එම සැකකරු සම්බන්ධයෙන්...
Hot NewsLocal Newsහජ් උත්සවය අදයිIndusaraMediaJune 7, 2025June 7, 2025 by IndusaraMediaJune 7, 2025June 7, 2025051 මෙරට ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබේ. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී පවත්වන උත්සවය මෙම...
Hot NewsLocal Newsඅඹ ගෙඩි දෙකක් රුපියල් 775,000කට වෙන්දේසි වෙයි.IndusaraMediaJune 6, 2025June 6, 2025 by IndusaraMediaJune 6, 2025June 6, 2025067 යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හීදි ඉදිරිපත්කල අඹගෙඩි දෙකක් රුපියල් 775,000 ක මුදලකට වෙන්දෙසී වූ බවට...
Hot NewsLocal NewsPolitical Newsපැය 4ක ප්‍රකාශයක් දී දයාසිරි පිටව යයිIndusaraMediaJune 6, 2025June 6, 2025 by IndusaraMediaJune 6, 2025June 6, 2025056 සමාජයේ කතාබහට ලක්ව තිබෙන බහාලුම් 323 මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් අද (6) පැය 4 කට ආසන්න කාලයක් ප්‍රකාශයක්...
HealthHot NewsLocal Newsලංකා හොස්පිටල් සභාපති ඉල්ලා අස්වෙයිIndusaraMediaJune 6, 2025June 6, 2025 by IndusaraMediaJune 6, 2025June 6, 2025039 වෛද්‍ය නිලුපුල් පෙරේරා මහතා වහාම ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී සභාපති ධුරයෙන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඊයේ :05* දින සිට බලපැවැත්වෙන...
Hot NewsLocal Newsනුගේගොඩ දී මහ මඟ මෝටර් රථයක් පෙරළෙයිIndusaraMediaJune 6, 2025June 6, 2025 by IndusaraMediaJune 6, 2025June 6, 2025032 අද (06) රාත්‍රී 7.45ට පමණ නුගේගොඩ ගුවන් පාලම ආසන්නයේ දී මෝටර් රථයක් මාර්ගයේ පෙරළී ගොස් තිබේ. අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර එම ප්‍රදේශයට සුළු...
Hot NewsLocal Newsමුල්‍ය වංචාවකට වරදකරු වී සිර දඩුවම් නියම වූ අයෙක් ජනාධිපති සමාවෙන් නිදහස්…IndusaraMediaJune 6, 2025June 6, 2025 by IndusaraMediaJune 6, 2025June 6, 2025065 රුපියල් ලක්ෂ 40ක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වන සීඩීබී මූල්‍ය ආයතනයේ...
Hot NewsLocal Newsගෝටාභයත් ලොකු නඩුවක පැටලේ.. භාතිය සංතුෂ්ටත් චෝදනා.. රජයේ ලොක්කෙක් සාක්‍ෂි දෙයි..IndusaraMediaJune 6, 2025June 6, 2025 by IndusaraMediaJune 6, 2025June 6, 2025038 2014 සැප්තැම්බර් 09 වැනිදා වේරැස් ගඟ ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේ සංගීත ප්‍රසංගයට ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව රුපියල් ලක්ෂ 276ක මුදලක් වැයකරමින් රජයට පාඩු කළැයි කියන සිද්ධියේ...
Hot NewsLocal Newsලෝක උරුම නගර ලැයිස්තුවෙන් මහනුවර හැලෙයි?IndusaraMediaJune 5, 2025June 5, 2025 by IndusaraMediaJune 5, 2025June 5, 2025091 ජාත්‍යන්තර යුනෙස්කෝ සංවිධානයය විසින් ප්‍රකාශයට පත් කොට ඇති මෙරට එකම ලෝක උරුම නගරය වන මහනුවර නගරය තුළ සිදු කරනු ලබන ගොඩනැගිලි නවීකරණය හේතුවෙන් ලෝක උරුම...