23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන නොගිය දන්සල් 8ක් අත්හිටුවයි

වෙසක් උත්සවය වෙනුවෙන් ඊයේ(12දා) පැවැත්වූ දන්සල්වලින් සියයට අනූනවයක ප්‍රමාණයක් සෞඛ්‍ය ආරක්ෂිතව පැවති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහිදී සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන නොයෑම නිසා දන්සල් අටක් අත්හිටුවීමට කටයුතු කළ බවත්, දන්සල් 17ක පැවැති වැරදි නිවැරදි කර පවත්වාගෙන යාමට අවසර ලබා දී ඇත.

ඉන්දික හේවාවිතාරණ

Related posts

සංචාරක ක්ෂේත්‍රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර

IndusaraMedia

රෝහිත රාජපක්‍ෂ යැවූ රොකට්ටුවට රජයේ මුදල් යොදවා නෑ..- මුදල් අමාත්‍යංශය

IndusaraMedia

ටීචර් අම්මා අධිකරණයට එයි

IndusaraMedia

පළාත් සභා මැතිවරණය වහා තියන්න..- මෝදි දන්වයි..

IndusaraMedia

ත්‍රීරෝද රථයක් කොල්ලකෑ පුද්ගලයෙක් අත්අඩංගුවට

IndusaraMedia

ජනපති නගින වේදිකාව ෆොටෝ ගත් අයෙක් අල්ලයි…

IndusaraMedia

Leave a Comment