23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

තවත් බස් අනතුරක්

අම්පාර – මහියංගනය මාර්ගයේ මහියංගනය, වේවත්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබුණි.

අද (14) අලුයම 2.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වෙයි.

මෙම අනතුරින් බස් රථයේ සිටි කිසිවෙකුටත් බරපතළ හානි සිදුව නොමැති බව අප කළ විමසීමකදී මහියංගනය පොලීසිය පැවසීය.

Related posts

දයාසිරි CIDයට

IndusaraMedia

ජී.එස්.පී. ප්ලස් සහනය ගැන ධනාත්මකව සලකා බලනවා

IndusaraMedia

වයඹ විද්‍යාපීඨ සිසුවිය සියදිවි නසාගත්තේ ගුරුවරුන්ගේ හිරිහැර නිසාද?

IndusaraMedia

මුතුගල සර් ඉල්ලා අස් වෙයි.!

IndusaraMedia

බෙංගලූරු ජය සැමරුම ඛේදවාචකයක් වෙයි

IndusaraMedia

පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්

IndusaraMedia

Leave a Comment