23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

චාල්ස් තෝමස්ගේ ‘සිහිනය’ මල්වතු නාහිමි තහනම් කරයි.. 

දකුණු ආසියාවේ විශාලම සමාධි බුද්ධ ප‍්‍රතිමාව ඉදිකිරීමට සමගාමීව චාල්ස් තෝමස් පියතුමා විසින් පාදෙණිය රජමහා විහාරයේ පැවැත්වීමට සූදානම් කර තිබූ ‘සිහිනය’ නම් සර්වාගමික වැඩසටහනක් අවලංගු කිරීමට මල්වතු මහානායක තිබ්බටුවාවේ සුමංගල නාහිමියන් කටයුතු කර තිබේ.

මෙම වැඩසටහන එළඹෙන 17 වෙනිදා පැවැත්වීමට සැලසුම් කර තිබිණි.

නිවේදනයක් නිකුත් කරමින් මල්වතු මහා නාහිමියන් පවසා ඇත්තේ බෞද්ධ ජනතාවගෙන් දිගින් දිගටම එල්ල වන ඉල්ලීම් සලකා බලා මෙම තීන්දුව ගත් බවය.

Related posts

ජනාධිපති අරමුදලේ සියලු සේවා Online ක්‍රමයට

IndusaraMedia

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමට නව සභාපතිවරයෙක්

IndusaraMedia

ලිට්‍රෝ මෑන්පවර් සේවකයින් වර්ජනයක

IndusaraMedia

කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු නොවන බව දිලිත් කියයි

IndusaraMedia

පුංචි ඡන්දයේ ආදායම් වියදම් වාර්තා භාරනොදුන් නම් ලැයිස්තුව පොලීසියට

IndusaraMedia

පාකිස්තාන Tik Tok තාරකාවියක් වෙඩිතබා ඝාතනය කරයි 

IndusaraMedia

Leave a Comment