23.4 C
New York
July 7, 2025
Hot NewsPolitical News

ඇමති නලින්ද කඩල දන්සලක කඩල බෙදයි..

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ  මාධ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය පළමු වරට සංවිධානය කරනු ලැබූ කඩල දන්සල සෞඛ්‍ය අමාත්‍යාංශ පරි‌ශ්‍රයේ දී පැවැත්විනි.

මෙම කඩල දන්සලට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ද එක් ව සිටි අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුලු කාර්ය මණ්ඩලය මෙන්ම අවට පිහිටි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතන රැසක කාර්ය මණ්ඩලවල විශාල පිරිසක් ද එක්ව සිටීම විශේෂත්වයක් විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දන්සලට පැමිණි කාර්ය මණ්ඩලය වෙත කඩල බෙදාදුන්නේය.

C news

Related posts

දිවයින පුරා ලුණු හිඟයක්?

IndusaraMedia

ඉන්ධන හිඟයක් ඇති නොවන බවට ආණ්ඩුවෙන් සහතිකයක්

IndusaraMedia

මාස 7කට වෙඩිතැබීම් 79ක් – ජීවිත 52ක් අහිමිවෙයි

IndusaraMedia

පොහොට්ටුවට සභාපතිධුර දෙකක් යයි..

IndusaraMedia

ජනපති නගින වේදිකාව ෆොටෝ ගත් අයෙක් අල්ලයි…

IndusaraMedia

පාකිස්තානයට භූකම්පනයක්

IndusaraMedia

Leave a Comment